Saturday, July 27, 2019

මගේ ආදරේ


ලියන්නට බොහෝ දේ....
ඇතත් මේ හිත් කොනේ...
ගලපන්න බෑ ඉතින්... ඔබේ නමින් මේ සෙනේ...
මහමෙරක් තරමටම .....
ඔබටමයි ආදරේ....

ඔබ නොමැති ලෝකයක්...
හිතන්නත් බෑ අනේ....


No comments:

Post a Comment

ආවර්ජනා